මුස්තාපා දැන් සිරිකොතට එයි

Published in පුවත්
Wednesday, 31 December 2014 13:57
 ෆයිසර් මුස්තාපා මහතා මේ වන විට සිරිකොත මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකටද සහභාගී වෙමින් සිටී.
 
උදෑසන මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන්  කොළඹ විහර මහා දේවි එළිමහන් රංග පීඨයේ පැවති කාන්තා සමුළු වේදීකාවට ද නියෝජ්‍යය ඇමැති ෆයිසර් මුස්තාපා මහතාද එක් වූයේය. 
fisar
 

 

Last modified on Wednesday, 31 December 2014 16:11

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us