හිරුනිකා - ෆයිසර් මෛත්‍රීගේ සහයට !

Published in පුවත්
Monday, 24 November 2014 10:05

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද කොළඹ සම සංවිධායකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා හා පළාත් සභා මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකරමින් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

මේ අතර ඝාතනයට ලක්වූ හිරුනිකා මෙනවියගේ පියාණන් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සොයුරු සොයුරියන්ද මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීම සඳහා දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි පැවසේ.

තවද පසුගියදා රැස්වීමක් ඇමතු හිරුනිකා මන්ත්‍රීවරිය, ''මෛත්‍රීපාල කියන්නේ දේශපාලනයේ පිරිසිදු චරිතයක්..මෙහෙම ගියොත් මේක කුඩ්ඩන්ගේ රටක් වෙනවා'' යයි ද පැවසුවාය.

වීඩියෝ පටය බලන්න මෙතනින්

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us