අතුරුදන්වූ විදුහල්පති යළි නිවසට පැමි‍‍ණේ

Published in පුවත්
Monday, 24 November 2014 10:18
පසුගියදා අතුරුදන්ව  සිටි රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා යළි නිවසට පැමිණ තිබේ.
 
ඊයේ(23)  රාත්‍රි 9.00 ට පමණ අදාළ විදුහල්පතිවරයා නිවසට පැමිණ ඇති බව ඔහුගේ සොහොයුරෙකු විසින් පොලිසියට දැනුම් දි තිබේ.
 
කෙසේ වෙතත් ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත වි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 
 
ප්‍රතිකාර ලබාගැනිමෙන් අනතුරුව විදුහල්පතිවරයාගෙන් ප්‍රකාශ ලබාගන්නා බවත්, ඉන් අනතුරුව ඊට අදාළ විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය. 
 
අදාළ විදුහල්පතිවරයා පසුගිය 19 වන දා සිට අතුරුදන් ව සිටි අතර ඔහු සොයා විශේෂ පොලිස් මෙහෙයුමක්ද ක්‍රියාත්මක කෙරුණි.
 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us