නිල්බලකායේ බේබද්දන් කැන්වසින් ගිය හැටි

Published in පුවත්
Sunday, 28 December 2014 17:13

අද (28)මීට මොහොතකය පෙර අනුරාධපුර, රාජාංගන ප්‍රදේශයේ නාමල් රාජපක්ෂගේ නිල්බලකායේ ‍බැටෑලියන් එක ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරතව සිටීයේය. මේ එම කටයුතු අතරේදී ගත් ගත් ඡායාරූපයකි .

මේ ගන දෙවි කෝවිලේ, ගන දෙවියන්ගේ පාමුල සිටිනේ නිල් බලකායේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. මොහු නිල බලකාය විසින් සපයා දුන් කසිප්පු කට ගොන්නක් බී 'මහින්ද රාජපක්ෂට නමට දෙවියොත් වඳී' යනුවෙන් කියවමින් සිටින අයුරුය මේ.

අලුතෙන් බාර් ලයිසන් 362ක් ලබා දුන්නද මහින්ද රජපක්ෂ නම් කියන්නේ මතට තිත යනුවෙනි. ඊටම ගැලපෙන ලෙස ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ තාරුණ්‍යට හෙටක් යනුවෙන් සිය නිල්බලකාය මඟින් 'තිතට මත' ලබා දෙමින් තිබේ.

බේබදු සමාජයක් මිස ඊට වඩා දෙයක් රාජපක්ෂවරුන්ට අවශ්‍ය නැති බවට තවත් සාක්ෂි කුමටද ?

Last modified on Sunday, 28 December 2014 17:47

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us