ලක්ෂ 15 වැනි සංචාරකයාත් දිවයිනට

Published in පුවත්
Sunday, 28 December 2014 17:11

මෙම වසරේ ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප‍්‍රමාණය අද (28)පහළොස් ලක්‍ෂයේ කඩඉමට ළඟාවුණි.

ෆ‍්‍රැන්ක් ෆර්ට් නගරයේ සිට කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් සේවයට අයත් යු.එල් 558 ගුවන් යානයෙන් ජර්මන් ජාතික යුවලක් අද දහවල් දිවයිනට පැමිණිමත් සමග එම ඉලක්කයට ළඟා වී ඇත.

ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද කටුනායක ගුවන් තොටුපලේ දී ද පැවත් වූයේය. මෙය ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වසරකදී ප‍්‍රදර්ශනය කරන ලද ඉහළම සංචාරක පැමිණීම ද වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us