ලක්ෂ 15 වැනි සංචාරකයාත් දිවයිනට

Published in පුවත්
Sunday, 28 December 2014 17:11

මෙම වසරේ ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප‍්‍රමාණය අද (28)පහළොස් ලක්‍ෂයේ කඩඉමට ළඟාවුණි.

ෆ‍්‍රැන්ක් ෆර්ට් නගරයේ සිට කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් සේවයට අයත් යු.එල් 558 ගුවන් යානයෙන් ජර්මන් ජාතික යුවලක් අද දහවල් දිවයිනට පැමිණිමත් සමග එම ඉලක්කයට ළඟා වී ඇත.

ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද කටුනායක ගුවන් තොටුපලේ දී ද පැවත් වූයේය. මෙය ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වසරකදී ප‍්‍රදර්ශනය කරන ලද ඉහළම සංචාරක පැමිණීම ද වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us