රවුෆ් හකීම් මහතා අධිකරණ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ

Published in පුවත්
Sunday, 28 December 2014 11:17

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ බව අනාවරණය කළේය.

තමා අධිකරණ අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වන බව ද ඒ මහතා එහිදි ප්‍රකාශ කර ඇති බව වාර්තාවෙයි.

හකීම මහතාට ආණ්ඩුවෙන් ඉවත් වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වියයුතු බවට දැඩි බලපැමක් එම පාක්ෂිකයන්ගෙන් එල්ලවී තිබිණි

ජනපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කිරීමත් සමග එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 13ක්, පළාත් පාලන මන්ත්‍රීවරුන් 163ක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙක් විපක්ෂයට එක්විය.

පළාත් පාලන මන්ත්‍රීවරුන් 163 දෙනා අතර පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් 13ක් සිටිති.

Last modified on Sunday, 28 December 2014 12:53

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us