බන්ධනාගාරයේ සිටින සිරකරුවන් නිරීක්ෂණය කිරීමෙන් පසුව මෙම නිර්දේශය ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පැවැසීය.
මරණ දඬුවම හිමිවූ වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දීම මගින් ඔවුනට සැනසිල්ලක් ලැබෙනවා පමණක් නොව ආර්ථික කටයුතු සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට හැකි බවද ඔහු කීය.
එමෙන්ම බන්ධනාගාරවල පවතින ඉඩ පහසුකම් සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ ඉදිරිපත් කළ බවද ආචාර්ය මහානාමහේවා සඳහන් කළේය.
ඒ අනුව බන්ධගාරවලට ප්‍රමාණවත් ඉඩ පහසුකම් දිය යුතු බවටත් නිර්දේශයක් ඉදිරිපත් කර තිබේ.
දැනට බන්ධනාගාරවල සිටින මරණ දඬුවම නියම වූවන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස වෙනස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සුදුසු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තම වාර්තාව මගින් නිර්දේශ කර ඇත.
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...