මෙරට පිරිමි දරුවන් යොදා බ්ලූ ෆිල්ම් 200ක් හදලා

Published in පුවත්
Thursday, 10 July 2014 12:46

ප‍්‍රංශ ජාතිකයෙකුට අසභ්‍ය චිත‍්‍රපට 200 ක් පමණ නිෂ්පාදනය කිරීම සඳහා බාල වයස්කාර පිරිමි ළමයින් සපයා ලක්ෂ ගණනින් මුදල් ඉපයූ බව කියන සංචාරකයන්ට මඟ පෙන්වන පුද්ගලයෙක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකය විසින් මීගමුව ප‍්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත.



ප‍්‍රංශ ජාතිකයා මෙම සැකකරුගේ නිවස කුලියට ගෙන එහි සිට බාල වයස්කාර පිරිමි ළමයින් ලිංගික අපයෝජනයට ලක් කර අසැබි චිත‍්‍රපට නිපදවා ඇතැයි ද ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.

මෙම ප‍්‍රංශ ජාතිකයා වරින් වර මෙරටට පැමිණ හික්කඩුව, මීගමුව, සීගිරිය සහ අනුරාධපුරය යන ප‍්‍රදේශවල පිහිටි හෝටල්වල නවාතැන් ගෙන සිටිමින් බාල වයස්කාර පිරිමි ළමයින් ලිංගික අපයෝජනයට ලක් කිරීම සහ එම ළමයින් යොදා ගෙන අසැබි සංයුක්ත තැටි නිෂ්පාදනය කර ඇති බව අධිකාරිය සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us