වතුකරයේ ගැටළුවලට මහින්ද ගාව විසඳුම් නෑ, CWC උපනායක කියයි

Published in පුවත්
Thursday, 25 December 2014 14:18
එළැඹෙන ජනාධිපතිවරණයේදී තමන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළ බවත් එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයද ලබා ගන්නා බවත් ලංකා කම්කරු කොන්ග්‍රසයේ  උපනායක හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම් උදයකුමාර් මහතා පවසයි. 
 
ඔහු මේ බව පවසා සිටියේ අද(25) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.
 
වතුකරයේ ජනතාවට අද වනවිට බොහෝමයක් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුව ඇති බවත් ඒ අතර නිවාස , අධ්‍යපන ගැටළු විශේෂ වන බවද ඒ මහතා පෙන්වා දෙයි.
 
ඒවාට විසඳුම් ලබා දීමට  වත්මන් රජන ක්‍රියා නොකරන බව පෙන්වා දෙන ඔහු ඒ හේතුවෙන් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළ බවද පවසා සිටියේය.

ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන

විඩියෝ - සංජීව මලවිආරච්චි

 

UdayaKumar1

UdayaKumar2

UdayaKumar4

UdayaKumar5

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us