මහින්දට අත්සන් එකතුකරන්න ගිය යාපනයේ උපකුලපතිනියව ආචාර්යවරු පන්නා ගනී

Published in පුවත්
Thursday, 25 December 2014 13:43

යාපනය සරසවියෙහි උප කුලපති මහාචාර්‍ය වසන්ති අරසරත්තිනම් මහත්මිය විසින් ඉදිරියදී පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණයදී වත්මන් ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය පලකර පුවත්පත් දැන්වීමක් පළ කිරීම සඳහා සරසවියේ සියළු පීඨ ජේෂ්ඨ කථිකාචාර්‍යන් හා මහචාර්‍යවරුන්ගේ අත්සන ඉල්ලා ලිපියක් යවා තිබේ.

උප කුලපතිවරියගේ මෙම වැඩපිළිවලට යාපනය සරසවියෙහි ආචාර්‍ය සංගමය දැඩි විරෝධය පලකර තිබේ. ඇගේ ලිපිය ආපසු හරවා යැවීමටද ඇතැම් ආචාර්යවරයෙක් කටයුතු කරද තිබේ. ජාතිය පාවා දෙමින් උසස් අධ්‍යාපනය විනාශ කරන පාලකයන්ගේ මෙවැනි ක්‍රියා කටයුතු කිසිවිටක අනුමත කළ නොහැකි බව යාපනය සරසවියෙහි ආචාර්‍ය සංගමේ සභාපති රාසකුමාරන් මහතා පවසයි.

මෙලෙස මෙම දැන්වීම සඳහා අත්සන් එක්රැස් කරන්නයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් යාපනය සරසවියෙහි උප කුලපති වෙත නියෝග කර ඇතයිද පැවැසේ. සාමානයයෙන් යාපන සරසවියට අදාල තීන්දු තීරණ ගන්නේ දේවානන්දගේ කර්යලයේ උපකුලපතිනිය සමඟවන සාකච්ඡාවලින් බව ප්‍රසිද්ධ කරුණකි.

jaffa-university-letter1jaffa-university-letter2

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us