මහින්දට අත්සන් එකතුකරන්න ගිය යාපනයේ උපකුලපතිනියව ආචාර්යවරු පන්නා ගනී

Published in පුවත්
Thursday, 25 December 2014 13:43

යාපනය සරසවියෙහි උප කුලපති මහාචාර්‍ය වසන්ති අරසරත්තිනම් මහත්මිය විසින් ඉදිරියදී පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණයදී වත්මන් ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය පලකර පුවත්පත් දැන්වීමක් පළ කිරීම සඳහා සරසවියේ සියළු පීඨ ජේෂ්ඨ කථිකාචාර්‍යන් හා මහචාර්‍යවරුන්ගේ අත්සන ඉල්ලා ලිපියක් යවා තිබේ.

උප කුලපතිවරියගේ මෙම වැඩපිළිවලට යාපනය සරසවියෙහි ආචාර්‍ය සංගමය දැඩි විරෝධය පලකර තිබේ. ඇගේ ලිපිය ආපසු හරවා යැවීමටද ඇතැම් ආචාර්යවරයෙක් කටයුතු කරද තිබේ. ජාතිය පාවා දෙමින් උසස් අධ්‍යාපනය විනාශ කරන පාලකයන්ගේ මෙවැනි ක්‍රියා කටයුතු කිසිවිටක අනුමත කළ නොහැකි බව යාපනය සරසවියෙහි ආචාර්‍ය සංගමේ සභාපති රාසකුමාරන් මහතා පවසයි.

මෙලෙස මෙම දැන්වීම සඳහා අත්සන් එක්රැස් කරන්නයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් යාපනය සරසවියෙහි උප කුලපති වෙත නියෝග කර ඇතයිද පැවැසේ. සාමානයයෙන් යාපන සරසවියට අදාල තීන්දු තීරණ ගන්නේ දේවානන්දගේ කර්යලයේ උපකුලපතිනිය සමඟවන සාකච්ඡාවලින් බව ප්‍රසිද්ධ කරුණකි.

jaffa-university-letter1jaffa-university-letter2

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us