ලංකා කම්කරු කොංග්‍රසයේ උපනායක උදයකුමාර් මෛත්‍රීට

Published in පුවත්
Thursday, 25 December 2014 11:41

ලංකා කම්කරු කොංග්‍රසයේ උපනායක හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම් උදයකුමාර් මහතා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා එක්ව තිබේ. 

මේ බව දැනුම්දීම සඳහා විපක්ෂනායක කාර්යාලයේදී මේ වනවිට මාධ්‍ය හමුවක් ද පැවැත්වෙයි. 

එසේම එම මාධ්‍ය හමුවට නුවරඑළිය ප්‍රාදේශීය සභවේ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු ද සහභාගි වී සිටියි.

සබැඳි පුවත් - වතුකරයේ ගැටළුවලට මහින්ද ගාව විසඳුම් නෑ, CWC උපනායක කියයි

Udayakumar

Last modified on Thursday, 25 December 2014 14:25

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us