තිස්ස අත්තනායක වැදූ අම්මාට ගල් ගැසුවා Featured

Published in පුවත්
Wednesday, 24 December 2014 11:25
රනිල් මෛත්‍රී හොර ගිවිසුමක් ඇතැයි කියමින් ඇමැති විමල් වීරවංශගේ පක්ෂයේ බව කියන පිරිසක් අද (24)  උදේ සිරිකොත ඉදිරිපිටට ගොස් විරෝධය පෑමත් ගල් ගැසීමත් නිසා පෙරලා ප්‍රහාරයක් එල්ල කිරීමට එජාප පාක්ෂිකයන් කටයුතු කරනු ලැබීය
එවැනි ගිවිසුමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වු හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක වත්මන් සෞඛ්‍ය ඇමැති කළ ප්‍රකාශයක් මෙම සිද්ධියට මුල් විය. 
 
තමාගේත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අත්සන් හොරට යොදා තැපැල් ඡන්ද දායක දිනයේදී බොරු ප්‍රකාශයක් කළැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
 
එජාපයේ  ජේෂ්ඨයකු කීවේ සිරිකොතට ගල් ගැස්සුවේ තිස්ස අත්තනායක මහතා බවත් එය වැදූ අම්මාට ගල් ගැසීමක් හා සමාන බවත් ය.
19329920562
 
 
 
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us