අද බලවත් රටවල් පවා අපිව අනුගමනය කරනවා

Published in පුවත්
Wednesday, 24 December 2014 10:51

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජන රැළියක් ඊයේ රුවන්වැල්ලේදී පැවැත්වුණි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදය පරාජය කිරීමේදී අනුගමනය කළ ක‍්‍රියාමාර්ග අද ලොව බලවත් රටවල් පවා අනුගමනය කරන බවයි.

අරණායක එක්සත් ජාතික පක්ෂයේ හිටපු සංවිධායක උපුල් කාරියවසම් මහතා ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක්ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙළ උරුමයේ ක්‍රියාකාරින් රැසක්ද ජනාධිපතිතුමාට සහය පළ කරමින් වේදිකාවට පිවිසීමටද මෙහිදී සිදුවිය.


ඊයේ බේරුවල (23) පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමා වැඩකළේ රටේම ජනතාව වෙනුවෙන් බවය.

1888563 10152831380881311 4789397267132584542 n

s

Untitled-1

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us