බීමත් රියදුරන් අල්ලන්න පොළීසියෙන් උත්සව දැලක්

Published in පුවත්
Tuesday, 23 December 2014 12:24

නත්තල් උත්සවය සහ නව අවුරුදු උදාව සමග රිය අනතුරු බහුල විය හැකි බව පොලිස් මුලස්ථාය පවසයි.

මේ නිසා බීමතින් රිය පැදවිමෙන් වැලකි සිටින ලෙස පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක,ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියි. මේ අනුව විසි හතරවනදා පෙරවරුවේ සිට පැය විසි හතර පුරා ක‍්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us