යුධ අපරාධ කර ඇත්නම් යුක්තිය ඉ‍ටු කරනවා - චම්පික(Audio)

Published in පුවත්
Tuesday, 23 December 2014 12:13
යුධ අපරාධ විනිශ්චය  ගැන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපති ප්‍රකාශයේ  පැහැදිලිව සඳහන් වන බවත් ඊයේ ජී එල්  පීරිස් මහතා යුධ අපරාධ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්තිය කුමක්ද යන්න ගැන කළ විමසීමට පිළිතුරු වශයෙන් ජාතිල හෙළ උරුමයේ ලේකම් චම්පික රණවක මහතා අද පැවැසීය.
යුධ අපරාධ පිළිබඳ පරික්ෂණ සඳහා  මැක්ස්වල් පරණගම කොමිසම  පත්කරල තියෙන්නේ මහින්ද රාජපක්ෂමයි. එවැනි චෝදනා තිබේ නම් අපි  ක්‍රියා කරන්නේ රටේ නීතිය අනුවයි. ඒ අනුව යුක්තිය ඉ‍ටු කරනවා.  අපි විදේශීය පරීක්ෂණයකට ඉඩ ලබා දෙන්නේ නෑ... යනුවෙන්ද ඔහු පැවැසීය. 
 
එමෙන්ම 13 එහාට ගිය කතාව කිව්වේ මහින්ද රාජපක්ෂ විසින් බවද ඒ ගැන ඉන්දියාවට පොරොන්දු වූයේද ජනාධිපතිවරයාම බවත් ඔහු අවධාරණය කලේය.
 
සම්පූර්ණ හඬ පටය

 

Last modified on Tuesday, 23 December 2014 12:20

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us