යුධ අපරාධ කර ඇත්නම් යුක්තිය ඉ‍ටු කරනවා - චම්පික(Audio)

Published in පුවත්
Tuesday, 23 December 2014 12:13
යුධ අපරාධ විනිශ්චය  ගැන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපති ප්‍රකාශයේ  පැහැදිලිව සඳහන් වන බවත් ඊයේ ජී එල්  පීරිස් මහතා යුධ අපරාධ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්තිය කුමක්ද යන්න ගැන කළ විමසීමට පිළිතුරු වශයෙන් ජාතිල හෙළ උරුමයේ ලේකම් චම්පික රණවක මහතා අද පැවැසීය.
යුධ අපරාධ පිළිබඳ පරික්ෂණ සඳහා  මැක්ස්වල් පරණගම කොමිසම  පත්කරල තියෙන්නේ මහින්ද රාජපක්ෂමයි. එවැනි චෝදනා තිබේ නම් අපි  ක්‍රියා කරන්නේ රටේ නීතිය අනුවයි. ඒ අනුව යුක්තිය ඉ‍ටු කරනවා.  අපි විදේශීය පරීක්ෂණයකට ඉඩ ලබා දෙන්නේ නෑ... යනුවෙන්ද ඔහු පැවැසීය. 
 
එමෙන්ම 13 එහාට ගිය කතාව කිව්වේ මහින්ද රාජපක්ෂ විසින් බවද ඒ ගැන ඉන්දියාවට පොරොන්දු වූයේද ජනාධිපතිවරයාම බවත් ඔහු අවධාරණය කලේය.
 
සම්පූර්ණ හඬ පටය

 

Last modified on Tuesday, 23 December 2014 12:20

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us