NSB, සමෘද්ධි, EPF,RDB මුදල් ඡන්ද වැඩට

Published in පුවත්
Sunday, 21 December 2014 08:32
රජයට අයත් විවිධ අරමුදල් සහ රාජ්‍ය බැංකු තුනක මූල්‍ය තත්වය ඉතාම අනතුරුදායක මට්ටමකට ඇද දමමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගෙන ඇති බව තහවුරු වී තිබේ.
 
මේ අතරින් සමෘද්ධි සංවර්ධන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉතා බරපතල තත්වයකට ඇද දමා තිබේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනිය වශයෙන් පත් කර සිටින ඩබ්.ඒ. නාලනි මෙනවිය තනිකරම මහින්ද රාජපක්ෂ මහතාගේ විවිධ අරමුණු වෙනුවෙන් එම බැංකුවේ මුදල් යොදවමින් සිටින අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිනි, කේෂලා ජයවර්ධන මහත්මියද ඒ ආකාරයෙන්ම ක්‍රියා කරමින් සිටී. මීට අමතරව සමෘද්ධි සංවර්ධන බැංකුව සතුව තිබූ සමෘද්ධි ලාභීන්ගේ අරමුදල් මේ වනවිට සියල්ල ශූන්‍ය කරමින් ඇති බව අනාවරණය වේ.
 
ඇතැම් වාර්තා සඳහන් කරන්නේ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදලේ මුදල්ද සියුම් උපක්‍රම මගින් මහින්ද රාජපක්ෂ මහතාගේ විවිධ කටයුතුවලට ලබා ගනිමින් සිටින බවය. මේ පිළිබඳව වැඩි විස්තර තහවුරු කරගත් සැනින් ඉදිරිපත් කිරීමට අප සූදානමින් සිටින්නෙමු.
 
-lankatruth

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us