NSB, සමෘද්ධි, EPF,RDB මුදල් ඡන්ද වැඩට

Published in පුවත්
Sunday, 21 December 2014 08:32
රජයට අයත් විවිධ අරමුදල් සහ රාජ්‍ය බැංකු තුනක මූල්‍ය තත්වය ඉතාම අනතුරුදායක මට්ටමකට ඇද දමමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගෙන ඇති බව තහවුරු වී තිබේ.
 
මේ අතරින් සමෘද්ධි සංවර්ධන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉතා බරපතල තත්වයකට ඇද දමා තිබේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනිය වශයෙන් පත් කර සිටින ඩබ්.ඒ. නාලනි මෙනවිය තනිකරම මහින්ද රාජපක්ෂ මහතාගේ විවිධ අරමුණු වෙනුවෙන් එම බැංකුවේ මුදල් යොදවමින් සිටින අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිනි, කේෂලා ජයවර්ධන මහත්මියද ඒ ආකාරයෙන්ම ක්‍රියා කරමින් සිටී. මීට අමතරව සමෘද්ධි සංවර්ධන බැංකුව සතුව තිබූ සමෘද්ධි ලාභීන්ගේ අරමුදල් මේ වනවිට සියල්ල ශූන්‍ය කරමින් ඇති බව අනාවරණය වේ.
 
ඇතැම් වාර්තා සඳහන් කරන්නේ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදලේ මුදල්ද සියුම් උපක්‍රම මගින් මහින්ද රාජපක්ෂ මහතාගේ විවිධ කටයුතුවලට ලබා ගනිමින් සිටින බවය. මේ පිළිබඳව වැඩි විස්තර තහවුරු කරගත් සැනින් ඉදිරිපත් කිරීමට අප සූදානමින් සිටින්නෙමු.
 
-lankatruth

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us