ඩෙංගු රෝගීන් ගේ වර්ධනයක්

Published in පුවත්
Sunday, 21 December 2014 06:27

මේ වසරේ ගත වූ කාලය තුළ දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 43,059 ක් වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 13,599 කි.

පසුගිය 2013 වසරේ දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 32,063 ක්වේ. ඒ අනුව, ඩෙංගු රෝගීන් වාර්තාවීමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ වාර්තා පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us