පොදු අපේක්ෂකයාගේ පොරොන්දු අයවැයෙන් ඉටුවෙනවා

Published in පුවත්
Sunday, 21 December 2014 06:36

විපක්ෂයේ අපේක්ෂකයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදි ඇති පොරොන්දු සියල්ලම රජය 2015 අයවැය තුළින් මේ වන විටත් ඉටුකරමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය 2015 අයවැය වාර්තාවේ පිටපතක් බව ද ජනාධීපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


මැතිවරණයක් පැමිණෙන විට නොයෙක් අය විවිධ පොරොන්දු ලබාදෙන බවත් එම පොරොන්දු වලට වටිනාකමක් ලැබෙනුයේ ඒවා ඉටු කරන ආකාරය අනුව බව ද ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us