අත්තනගල්ල විපක්ෂ නායකයාට ලක්ෂ 350 යි, මන්ත්‍රීට 250යි.

Published in පුවත්
Saturday, 20 December 2014 23:32
 
 අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා හා අනෙක් එජාප මන්ත්‍රීවරු 4 දෙනා  මිළදී ගැනීම සඳහා  ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන හා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරු විසින් දෑලක් එළා ඇති බව එම එජාප මන්ත්‍රීවරයක් විසින් ලංකා ඩේලී වෙත හෙළි කළේය. 
 
ඒ අනුව විපක්ෂ නායකයාට ලක්ෂ 350 කුත් තමන් ඇතුළු අනෙක් මන්ත්‍රීවරුන්ට ලක්ෂ 250 ගනනේත් ලබා දීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයන් මේවන විට සාකච්ඡාකරමින් සිටින බව ඔහු වැඩිදුරටත් හෙළි කළේය. 
 
පසුගියදා අත්තනගල්ල ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයකු  මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදීමට ඉදිරිපත්වීම චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ මෙහෙයුමක් නිසා ඊට වාඩුව ගැනීමට කවර මිළක් හෝ ගෙවා ඒ සිදු කළයුතු බව රෙජිමයේ ප්‍රධානියකු ගත් තීරණයක් අනුව මේ සිදුවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us