විමල්ගේ දෙදෙනෙක් විපක්ෂයට

Published in පුවත්
Thursday, 18 December 2014 14:35

ජාතික නිදහස් පෙරමුණේ දකුණු පළාත් නියෝජිතයින් දෙදෙනෙක් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය පල කිරීමට ඉදිරිපත් වී අැත.

එම පෙරමුණේ ගාල්ල ප‍්‍රධාන සංවිධායක සහ රත්ගම ආසන සංවිධායක අරුණ තක්ෂිල සිල්වා මහතා, රත්ගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ඥානපාල සිල්වා මහතා මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇත.

ජාතික නිදහස් පෙරමුණේ කියාකාරීත්වය සම්බන්ධයෙන් ඇති වූ කළකිරීම මෙම තත්වයට හේතු වූ බව ඔවුන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us