ජනාධිපති අපේක්ෂක දුමින්දගෙන් මැකෝට පැමිණිල්ලක්

Published in පුවත්
Thursday, 18 December 2014 10:41

ත්‍රිකුණාමලය නගරයේ වෙළෙඳ පොළ අසල ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදමින් සිටි වමේ පෙරමුණේ සාමාජිකයන් පිරිසකට තර්ජනය කරමින් ඔවුන් සතුව තිබූ අත්පත්‍රිකා සියල්ල ත්‍රිකුණාමලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අැත.

එයට විරෝධය පළ කරමින් වමේ පොදු අපේක්‍ෂක දුමින්ද නාගමුව මහතා විසින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත ඊයේ (17දා) පැමිණිලි කර තිබේ.


ජනාධිපතිවරණයට අත්පත්‍රිකා බෙදීම තහනම් බවත්, නැවත වරක් අසුවුවහොත් සියලුදෙනා අත්අඩංගුවට ගන්නා බවත් පවසමින් ත්‍රිකුණමල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් තර්ජනය කල බව දුමින්ද නාගමුව මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ය.

Last modified on Thursday, 18 December 2014 10:57

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us