ජනාධිපති අපේක්ෂක දුමින්දගෙන් මැකෝට පැමිණිල්ලක්

Published in පුවත්
Thursday, 18 December 2014 10:41

ත්‍රිකුණාමලය නගරයේ වෙළෙඳ පොළ අසල ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදමින් සිටි වමේ පෙරමුණේ සාමාජිකයන් පිරිසකට තර්ජනය කරමින් ඔවුන් සතුව තිබූ අත්පත්‍රිකා සියල්ල ත්‍රිකුණාමලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අැත.

එයට විරෝධය පළ කරමින් වමේ පොදු අපේක්‍ෂක දුමින්ද නාගමුව මහතා විසින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත ඊයේ (17දා) පැමිණිලි කර තිබේ.


ජනාධිපතිවරණයට අත්පත්‍රිකා බෙදීම තහනම් බවත්, නැවත වරක් අසුවුවහොත් සියලුදෙනා අත්අඩංගුවට ගන්නා බවත් පවසමින් ත්‍රිකුණමල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් තර්ජනය කල බව දුමින්ද නාගමුව මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ය.

Last modified on Thursday, 18 December 2014 10:57

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us