ඓශ්චර්ය යනු කොමිස් ව්‍යාපෘති හා කොන්ක්‍රීට් වනාන්තරද?

Published in පුවත්
Thursday, 18 December 2014 10:34

ආර්ථික සංවර්ධනයක් හා ඓශ්චර්යක් පිළිබඳව කථා කරන වත්මන් ආණ්ඩුව ණය පොලී ගෙවීමට තරම් ආදායමක් ඉපැයීමට අසමත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මාතර නගරයේ ඊයේ (17දා) පැවැති ජනරැලියක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා මේ බව පවසා සිටියේය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්‍ෂ පහක් පමණ වන බව ඔහු පවසා සිටියේය.

වත්මන් ආණ්ඩුව රට සංවර්ධනය කරන මුවාවෙන් කොමිස් ව්‍යාපෘති පමණක් දියත් කළ බවත් කොන්ක්‍රීට් වනාන්තර පමණක් ගොඩනගා ඇති බවත් ඔහු සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us