මන්ත්‍රීවරු ගන්න මුදල් එන හැටි චම්පික කියයි

Published in පුවත්
Wednesday, 17 December 2014 09:44

රටේ එතනෝල් කල්ලිය විසින් මනාප ලබාගැනීමටත් පිල්මාරු කරන අයට දන්සැල් ආකාරයේ සම්පත් බෙදා හැරීමට ප්‍රකෝටි ගණන් වැය කරන බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.

මාවනැල්ලේ පැවැති ජන රැළයක් අමතමින් හෙතෙම ඊයේ (16) එබව ප්‍රකාශ කළේය.

ජනපතිවරයා මෙම එතනෝල් මාෆියාව නැවත්වීමට පියවර නොගන්නා බවත් රජයට සම්බන්ධ විවිධ පාර්ශ්ව මත්කුඩු ජාවාරයේ යෙදෙන බවත් හෙතෙම තවදුරටත් කීවේය.

"එතනෝල් කල්ලිය හි මුදල් වත්මන් පාලකයන්ගේ අවශ්‍යතා සඳහා වැය කරනවා. මනාප ලබාගැනීමටත් දේශපාලන පිල්මාරු සඳහා පුද්ගලයන්ට ලබාදීමටත් විවිධ දන්සැල් ආකාරයේ සම්පත් බෙදාහැරීමටත් රුපියල් ප‍්‍රකෝටි ගණනක් ඊට එතනෝල් කල්ලිය වැය කරනවා. රේගුවෙන් එතනෝල් පිටකර ගැනීම නැවැත්වීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබෙනවා. රේගුව ඔහු යටතේ තියෙන්නේ. නමුත් සංවේදී නායකයා එතනෝල් මාෆියාව පාලනය කිරීමට කිසිදු පියවරක් නොගන්නාවා. මත්කුඩු ජාවාරම ශ‍්‍රී ලංකාවේ ව්‍යාප්තව තියෙනවා. රජයට සම්බන්ධ විවිධ පාර්ශව මත්කුඩු ජාවාරමෙහි නිරත වෙනවා." යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

IMG 0236

IMG 0303

Last modified on Wednesday, 17 December 2014 12:43

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us