මෛත්‍රිට තවත් තුනක්

Published in පුවත්
Tuesday, 16 December 2014 18:53

කෝට්ටේ නාගරික මන්ත්‍රී රංජන්‍ පොන්නම්පෙරුම, මහනුවර මහනගර සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අතුල සෙනරත් හා ජා ඇල හිටපු නගරාධිපති අංජු පෙරේරා ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙන බව අද (16) පැවසුවේය.

වත්මන් රජයේ දූෂණ පිටුදැකීම සඳහා පොදු අපේක්ෂකයාට සහයදීමට තීරණය කළ බව පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් කියා සිටියේය.

පවතින රජයේ වංචා දූෂණ වැඩි බවත්, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති අනූව වංචා දූෂණයෙන් තොර අනාගතයකට රට ගෙන යා යුතු බවත් ඔවුන් අවධාරණය කරන ලදී.

සංවර්ධනය වැරදී නැති මුත් සංවර්ධනයේ ප්‍රතිලාභ ගලන්නේ එක්තරා පිරිසකට පමණක් බවත්, සාමාන්‍ය ජනතාවට එහි ප්‍රතිලාභ නොලැබෙන බවද, ඔවුහු පවසති.

Last modified on Tuesday, 16 December 2014 18:53

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us