මහ භාණ්ඩාගාරය පොලීසියේ බිල් ගෙවයි

Published in පුවත්
Tuesday, 16 December 2014 13:42

පොලිස් සේවයේ තනිකඩ භට නිවාසවල පදිංචි වී සිටින නිලධාරීන්ගෙන් ජල හා විදුලිබිල්පත් අයකර ගැනීම නතර කිරීමට තීරණය කර තිබේ. 



ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට තනිකඩ පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන්ගෙන් භට නිවාසවල ජල හා විදුලිබිල්පත් සඳහා මුදල් අයනොකිරීමට මහ භාණ්ඩාගාරය තීරණය කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 

භට නිවාසයේ ජල හා විදුලිබිල්පත් ගාස්තු එහි පදිංචි නිලධාරීන් අතර සමානව බෙදා අය කිරීම මෙතෙක් සිදුකෙරුණි. 

කෙසේ වෙතත් ලබන මාසයේ සිට අදාළ පොලිස් නිලධාරීන්ගේ වැටුපෙන් මින් ඉදිරියට එම ගාස්තු සඳහා මුදල් අයකිරීමක් සිදුනොවන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us