සිංගප්පුරුවේදී කුමන්ත්‍රණයක් සිදුවෙලා !

Published in පුවත්
Tuesday, 16 December 2014 12:28

නොවැම්බර් 01 දින සිට 26 දින දක්වා චන්ද්‍රිකා කුමාරණතුංග, රාජිත සේනාරත්න, මෛත්‍රීපාල සිරිසේන, දිගම්බරම්, පාඨලී චම්පික රණවක, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර මහත්ම මහත්මීන් සිංගප්පූරුවට ගොස් කළ කී දෑ පිළිබඳව රටේ ජනතාවට හෙළි කළ යුතු බව 'නිදහස් මව්බිමේ නීතිඥයෝ' නමැති සංවිධානක්  කියා සිටී.



ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ක්‍රියා කලාපය දැඩිව හෙළා දකින බවද එම සංගමය පවසයි.

 මෛත්‍රීපාල සිරිසේන මහතා විවිධ පුද්ගලයින් සහ දේශපාලන පක්ෂ සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම් පිළිබඳව හෙළි කරන ලෙසද නිදහස් මව්බිමේ නීතිඥයෝ සංවිධානයේ සභාපති නීතිඥ සුමිත් පරාක්‍රම පොදු අපේක්ෂකයාට අභියෝග කර සිටී

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us