එංගලන්තය සමග අද දිනයේ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන මෙම එක් දින තරගය සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරද ශ්‍රී ලංකාවේ දී සහභාගී වන අවසන් එක් දින තරගය වේ.
ලෝක කුසලානයෙන් පසු එක් දින පිටියෙන් සමු ගන්නා බවට පසුගිය දා නිවේදනය කල කුමාර් සංගක්කාර ලබන වසර මැද ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ඉන්දීය පිලේ ටෙස්ට් සංචාරය අවසානයේදී ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට සුදානම් බවට වාර්තා වේ.
අද තමන්ට හා කුමාර් සංගක්කාරට ඉතා හැඟුම්බර දිනයක් වනු ඇති බවත්, අද තරගය ඉතා සතුටින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඊයේ ආර්.ප්‍රේමදාස පිටියේදී ශ්‍රී ලංකාවේ තමන් සහභාගි වන අවසන් පුහුණු සැසියට සහභාගි වෙමින් මහේල ජයවර්ධන බිබිසියට පවසා තිබිණ.
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන අද(16) තමන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන අවසන් තරගයට සහභාගි වීමට නියමිතය.
මේ වන විට ටෙස්ට් පිටියෙන් සමු ගෙන සිටින මහේල ජයවර්ධන එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී එක් දින පිටියට සමු දෙන බව මින් පෙර ප්‍රකාශයට පත් කළේය.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...