මහින්ද පළමු මහජන රැළියෙන්ම රට කයි

Published in පුවත්
Friday, 12 December 2014 11:52

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාරදීමෙන් පසුව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් එජනිස පැවැත්වූ පළමු මහජන රැළිය අනුරාධපුරයේ දී පැවැත්වුණි.

මෙම රැළිය සදහා සල්ගාදු ක්‍රීඩාංගණය ලබා ගෙන තිබූ අතර එය අදාළ පළාත් පාලන ආයතනයේ කිසිදු අනු දැනුමකින් තොරව මාර්ග සංවර්ධන අධිකාරියේ සම්පත් යොදා ගනිමින් ගල් අතුරා සකස් කර තිබේ.

පළාත් පාලන ආයතන නියෝජිතයින් පවසන්නේ මෙම ක්‍රීඩාංගනය මහා පරිමාණ අලුත්වැඩියාවකින් තොරව නැවත ක්‍රීඩා තරග සදහා භාවිතයට ගැනීමට නොහැකි වන ලෙස විනාශයට පත්ව ඇති බවයි.

මෙම ක්‍රීඩාංගනය අගල් නවයකට වැඩි උසකට මාර්ග කාපට් කිරීමට යොදා ගන්නා ගල් හා වැලි මිශ්‍රණයක් ක්‍රීඩා පිටියේ අතුරා ඇති අතර උතුරු මැද පළාතේ ඇති නවීනතම සහා විශාලතම ක්‍රීඩා පිටි වලින් එකක් වන මෙය නැවත භාවිතයට ගැනීමට නම් ගල් තට්ටුව සම්පූර්ණයෙන් ඉවත් කොට පස් අතුරා නැවත තණකොළ සිටුවිය යුතුව තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us