මහින්ද පළමු මහජන රැළියෙන්ම රට කයි

Published in පුවත්
Friday, 12 December 2014 11:52

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාරදීමෙන් පසුව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් එජනිස පැවැත්වූ පළමු මහජන රැළිය අනුරාධපුරයේ දී පැවැත්වුණි.

මෙම රැළිය සදහා සල්ගාදු ක්‍රීඩාංගණය ලබා ගෙන තිබූ අතර එය අදාළ පළාත් පාලන ආයතනයේ කිසිදු අනු දැනුමකින් තොරව මාර්ග සංවර්ධන අධිකාරියේ සම්පත් යොදා ගනිමින් ගල් අතුරා සකස් කර තිබේ.

පළාත් පාලන ආයතන නියෝජිතයින් පවසන්නේ මෙම ක්‍රීඩාංගනය මහා පරිමාණ අලුත්වැඩියාවකින් තොරව නැවත ක්‍රීඩා තරග සදහා භාවිතයට ගැනීමට නොහැකි වන ලෙස විනාශයට පත්ව ඇති බවයි.

මෙම ක්‍රීඩාංගනය අගල් නවයකට වැඩි උසකට මාර්ග කාපට් කිරීමට යොදා ගන්නා ගල් හා වැලි මිශ්‍රණයක් ක්‍රීඩා පිටියේ අතුරා ඇති අතර උතුරු මැද පළාතේ ඇති නවීනතම සහා විශාලතම ක්‍රීඩා පිටි වලින් එකක් වන මෙය නැවත භාවිතයට ගැනීමට නම් ගල් තට්ටුව සම්පූර්ණයෙන් ඉවත් කොට පස් අතුරා නැවත තණකොළ සිටුවිය යුතුව තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us