පැරීසියත් මෛත‍්‍රීට

Published in පුවත්
Friday, 12 December 2014 11:30

හොරු එළවමු, එක්ව රට ගොඩගමු සමග යහ පාලනය හා පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා ඉදිරිපත්වී සිටින පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පල කරන රැස්වීමක් දෙසැම්බර් මස 14වන ඉරුදින සවස 04ට පැරිස් කළාප අංක 10 රූ ඩෙ චබ්රෝල් පාරේ අංක 27හි පිහිටි ලා මෙයිසොන් ශාලාවේදි පැවැත්වේ.

එදිනට පැරීසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා, එක්සත් ජාතික පක්ෂ ශාඛාව, එක්සත් ජාතික පක්ෂ යුරෝපා සංවිධානය, පැරීසියේ ජාතික හෙළ උරුමය පැරිස් ශාඛාව හා පැරීසියේ විශාල සංවිධාන ගනනාවක් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පල කරමින් දේශන පවත්වන බව සංවිධායකයෝ පවසති.

සුනිල් ආනන්ද පැරීසියේ සිට

d

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us