පුරවැසි බලය කො‍ටුවේ දී විරෝධතාවක

Published in පුවත්
Friday, 12 December 2014 10:48

පසුගිය සතියක කාලයක් ඇතුලත ජනමාධ්‍යවේදීන්ට සහ සිවිල් ක්‍රියාකාරීන්ට සිදු කෙරුණු පහරදීම් සහ බලපෑම් වලට එරෙහිව පුරවැසි බලය සංවිධානය විසින් අද(12) සවස 3.00ට කොළඹ කො‍ටුවේ දී විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.

රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ඒ. ඩබ්. ජනරංජන මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමටත් සිවිල් ක්‍රියාකාරී ජයතිලක බණ්ඩාර මහතාට කෙරුණු පහර දීමටත් විශේෂයෙන් විරෝධය පළකිරීම මෙහි අරමුණක් බව පුරවැසි බලය සංවිධානයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම විරෝධතාවට එරෙහිව අධිකරණයෙන් වාරණයක් ලබාගැනීමට පොලිසිය උත්සාහ කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us