ඔහු ඒ බව පැවසුවේ අද(11) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
මෙලෙස අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමට එරෙහිව ලක්ෂ 500ක් ඉල්ලා නඩු පැවැරීමට කටයුතු කරමින් සිටින බව ඔහු පවසා සිටියේය.
ගම්පහ මහ නගර සභාවේ විපක්ෂනායක කපිල එදිරිසිංහ මහතා ජනාධිපතිවරයාට සහය දක්වීමට ඉදිරිපත්ව සිටින බවට ඊයේ ස්වධීන රූපවාහිනියේ (ITN) දහවල් 12 පුවත් මඟින් විකාශය වීම සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව ඒ මහතා පැවසුවේය.
ඔහු ඒ බව පැවසුවේ අද(11) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
මෙලෙස අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමට එරෙහිව ලක්ෂ 500ක් ඉල්ලා නඩු පැවැරීමට කටයුතු කරමින් සිටින බව ඔහු පවසා සිටියේය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.