ප්‍රඡාතත්ත්‍රවාදයට ඉඩ දෙන්න - ඇමෙරිකාව

Published in පුවත්
Wednesday, 09 July 2014 13:41

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සමාජ කණ්ඩායම්වල මාධ්‍ය ක්‍රියාකාරකම් වළක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් කර ඇති නියෝගය ගැන පළවී ඇති වාර්තා මත ඇමෙරිකාවේ අවධානය යොමු වී ඇති බව ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ජෙන් සාකිගේ නිවේදනයක් උපුටා දක්වමින් ඔවුන් ඒ බව පෙන්වා දෙයි.

භාෂණයේ හා රැස්වීමේ නිදහස් ඇතුළුව ශ්‍රී ලංකාවේ චිරාගත, අභිමානනීය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් මෙම අණින් පීඩාවට පත්වන බවද එම නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සාරධර්ම ආරක්ෂා කිරීමේ වැදගත් භූමිකාවක් ඉටු කරගන්නා වූ ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධානවලට නිදහස්ව කටයුතු කිරීමට ඉඩ දෙන මෙන් ශ්‍රී ලංකා රජයට බල කරන බවද එම නිවේදනයේ වැඩිදුටත් පැවසෙයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us