කොන්ද කෙළින් තියෙන භික්ෂු නායකත්වයක් මේ රටේ නැහැ

Published in පුවත්
Wednesday, 09 July 2014 13:21

කොන්ද කෙළින් තියෙන බෞද්ධ භික්ෂු නායකත්වයක් තවම මේ රටේ පහළ වී නැතැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ.

උන් වහන්සේ ඒ බව බවසා සිටියේ සිය 60 වැනි ජන්ම දිනය සමරා ජාතික නාමල් උයනට යාබදව පුබ්බෝගම ගම්මානයේ පිහිටි ටිකිරි පෙර පාසලේ දරුවන් සඳහා භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුටත් අදහස් දක්වමින් උන් වහන්සේ කියා සිටියේ රටේ සංඝ රත්නය කළ යුත්තේ පාලකයන්ගේ වරප්‍රසාද වලට වලට ගිජුව සමාජ හා ආගමික වගකීමෙන් බැහැරව පාලකයන් සතුටු කිරීම නොව පාලකයන් නිසි මගට හා ප්‍රායෝගික වැඩපිළිවෙළකට යොමු කිරීම බවයි.

වර්තමානයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ ගිහි බෞද්ධයා අතර ඇති වී තිබෙන මත ගැටුම් මෙන්ම අර්බුධකාරී තත්වයෙන් සමස්ථ සංඝ සමාජයම ජාතික හා ඡාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට පත්ව ඇතැයි මොහොතක සියළුම භික්ෂූන් වහන්සේලා නිකාය භේදයකින් තොරව ඒකරාෂී වී ක්‍රියාකළ යුතු බවද උන් වහන්සේ පැවසූහ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us