කොන්ද කෙළින් තියෙන භික්ෂු නායකත්වයක් මේ රටේ නැහැ

Published in පුවත්
Wednesday, 09 July 2014 13:21

කොන්ද කෙළින් තියෙන බෞද්ධ භික්ෂු නායකත්වයක් තවම මේ රටේ පහළ වී නැතැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ.

උන් වහන්සේ ඒ බව බවසා සිටියේ සිය 60 වැනි ජන්ම දිනය සමරා ජාතික නාමල් උයනට යාබදව පුබ්බෝගම ගම්මානයේ පිහිටි ටිකිරි පෙර පාසලේ දරුවන් සඳහා භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුටත් අදහස් දක්වමින් උන් වහන්සේ කියා සිටියේ රටේ සංඝ රත්නය කළ යුත්තේ පාලකයන්ගේ වරප්‍රසාද වලට වලට ගිජුව සමාජ හා ආගමික වගකීමෙන් බැහැරව පාලකයන් සතුටු කිරීම නොව පාලකයන් නිසි මගට හා ප්‍රායෝගික වැඩපිළිවෙළකට යොමු කිරීම බවයි.

වර්තමානයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ ගිහි බෞද්ධයා අතර ඇති වී තිබෙන මත ගැටුම් මෙන්ම අර්බුධකාරී තත්වයෙන් සමස්ථ සංඝ සමාජයම ජාතික හා ඡාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට පත්ව ඇතැයි මොහොතක සියළුම භික්ෂූන් වහන්සේලා නිකාය භේදයකින් තොරව ඒකරාෂී වී ක්‍රියාකළ යුතු බවද උන් වහන්සේ පැවසූහ.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us