දිගටම සටන් කරනවා

Published in පුවත්
Wednesday, 10 December 2014 14:40

මේ රටේ මාධ්‍යවේදීන්ට හා ජනතාවට නිදහසේ කටයුතු කිරීමේ අයිතිය අහිමිවී ඇති බවත් අහිමිවූ ඒ නිදහස ලබා ගැනීම සදහා කටයුතු කරන බවත් මාධ්‍යවේදී සමන් වගාරච්චි මහතා අද (10) පැවති මාධ්‍යවේදීන්ගේ සමුළුව අමතමින් ප‍්‍රකාශකර සිටියේය.

ජනමාධ්‍යවේදීන් ලෙස මෙරටේ පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට ඇති ජාතික වගකීම මැතිවරණයෙන් පසුව පවා සිදුකරන බව ඔහු ප‍්‍රකාශ කළේය. 94 වසරේදී සිදුවූ වරද යළි සිදුවීමට ඉඩ නොතබන බවත් මෙම මැතිවරණයෙන් සිරිසේන මහතා ජයග‍්‍රහණය කර අපගේ ඉල්ලීම් ලබා දෙන්නේ නම් එය අගය කරන බවත් එසේ ලබා නොදුන්නද නිදහස උදෙසා ගෙන යන මෙම සටන අඛණ්ඩව සිදු කරන බවද පැවසුවේය.


ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

Picture-040

Picture-043

Picture-045

Picture-050

Picture-056

Picture-058

Picture-062

Picture-066

Picture-084

Picture-089

 

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us