හරීන් ගෝඨා සාක්ච්ඡාව විමල්ගේ බොරුවක්

Published in පුවත්
Wednesday, 10 December 2014 13:51

හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට එක්වන බවත් ඊට අදාල සාකච්ඡාවක් ඊයේ(09)දින ගෝඨාභය රාජක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බවත් ඇමැති විමල් වීරවංශ මහතාගේ ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තා කරඇත.

එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තම ෆේස් ගිණුමේ සඳහන් කර ඇත්තේ එය විහිළුවක් බවයි.

ඊයේ දින තමන් මහනුවර පැවැති විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැළියට සහභාගි වූ බවද ඔහු එහි දක්වා ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩුවේ සහ අනෙකුත් රාජපක්ෂ ගැති මාධ්‍ය හරහා විපක්ෂයේ දේශපාලඥයින් සම්බන්ධයෙන් විවිධ මඩ ප්‍රචාර ප්‍රවෘත්ති පළ කිරීමට කටයුතු කරමින් සිටී.

එහෙත් මේ වනවිට අපට දැනගැනීමට ලැබෙන පරිදි රාජපක්ෂවරුන් තම ආණ්ඩුවේම ඇමැතිවරුන් හමුවී ඔවුන් විපක්ෂයට එක්වීම වළක්වා ගැනීමේ දෑවැන්ත මෙහෙයුමක යෙදෙමින් සිටී.

ඊයේ තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාද හමුවී සාකච්ඡා කොට ඇත.

මහනුවර පැවැති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියට එක්වන බවට ජීවන් කුමාරතුංග මහතා සම්බන්ධයෙන් ඊයේ දිනය පුරා විවිධ ආරංචි පැතිර ගියේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us