හරීන් ගෝඨා සාක්ච්ඡාව විමල්ගේ බොරුවක්

Published in පුවත්
Wednesday, 10 December 2014 13:51

හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට එක්වන බවත් ඊට අදාල සාකච්ඡාවක් ඊයේ(09)දින ගෝඨාභය රාජක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බවත් ඇමැති විමල් වීරවංශ මහතාගේ ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තා කරඇත.

එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තම ෆේස් ගිණුමේ සඳහන් කර ඇත්තේ එය විහිළුවක් බවයි.

ඊයේ දින තමන් මහනුවර පැවැති විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැළියට සහභාගි වූ බවද ඔහු එහි දක්වා ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩුවේ සහ අනෙකුත් රාජපක්ෂ ගැති මාධ්‍ය හරහා විපක්ෂයේ දේශපාලඥයින් සම්බන්ධයෙන් විවිධ මඩ ප්‍රචාර ප්‍රවෘත්ති පළ කිරීමට කටයුතු කරමින් සිටී.

එහෙත් මේ වනවිට අපට දැනගැනීමට ලැබෙන පරිදි රාජපක්ෂවරුන් තම ආණ්ඩුවේම ඇමැතිවරුන් හමුවී ඔවුන් විපක්ෂයට එක්වීම වළක්වා ගැනීමේ දෑවැන්ත මෙහෙයුමක යෙදෙමින් සිටී.

ඊයේ තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාද හමුවී සාකච්ඡා කොට ඇත.

මහනුවර පැවැති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියට එක්වන බවට ජීවන් කුමාරතුංග මහතා සම්බන්ධයෙන් ඊයේ දිනය පුරා විවිධ ආරංචි පැතිර ගියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us