ප්‍රහාරයෙන් එම නිවසේ ජනේල වලට හානි සිදුව තිබේ.
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊයේ රාත්‍රි 12.30ත් 1.00ත් අතර කාලයේදීය.
මෙම ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුවී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය පරික්ෂණ පවත්වයි.
පාතදුම්බර එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අතුල බණ්ඩාර ඒකනායක මහතාගේ වත්තේගම, මීගමවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් එම නිවසේ ජනේල වලට හානි සිදුව තිබේ.
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊයේ රාත්‍රි 12.30ත් 1.00ත් අතර කාලයේදීය.
මෙම ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුවී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය පරික්ෂණ පවත්වයි.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...