සිතාමතා තීරණ ගන්න-ෆොන්සේකා

Published in පුවත්
Tuesday, 09 December 2014 11:48

රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සිතා තීරණ ගත යුතු මොහොතක ඇතැම් දේශපාලකයන් තමන් ගැන සිතා එවැනි පියවර ගන්නා බව ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ආණ්ඩුවට එකතු වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එසේ පැවැසීය.

ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවට පත්වන්නේ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාඅයිතිය අහෝසි වීමේ පුරප්පාඩුවටය. ඒ සඳහා මානාප ලැයිස්තුවේ පහලින් සිටියේ ජවිපෙ නියෝජනය කළ ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාවන අතර එම ධුරය ජවිපෙ විසින් බාර නොගත්තේ ඒ ෆොන්සේකා මහතාගේ පක්ෂයට හිමිවියයුතු බවට සදාචාරාත්මක තීන්දුවන් ගෙනය. ඒ අනුව කැටගොඩ මහතාට එම ධුරය හිමිවිය.

Untitled-2s

{soundcloud}https://soundcloud.com/lankadaily/sarath-fonseka{/soundcloud}

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us