සිතාමතා තීරණ ගන්න-ෆොන්සේකා

Published in පුවත්
Tuesday, 09 December 2014 11:48

රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සිතා තීරණ ගත යුතු මොහොතක ඇතැම් දේශපාලකයන් තමන් ගැන සිතා එවැනි පියවර ගන්නා බව ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ආණ්ඩුවට එකතු වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එසේ පැවැසීය.

ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවට පත්වන්නේ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාඅයිතිය අහෝසි වීමේ පුරප්පාඩුවටය. ඒ සඳහා මානාප ලැයිස්තුවේ පහලින් සිටියේ ජවිපෙ නියෝජනය කළ ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාවන අතර එම ධුරය ජවිපෙ විසින් බාර නොගත්තේ ඒ ෆොන්සේකා මහතාගේ පක්ෂයට හිමිවියයුතු බවට සදාචාරාත්මක තීන්දුවන් ගෙනය. ඒ අනුව කැටගොඩ මහතාට එම ධුරය හිමිවිය.

Untitled-2s

{soundcloud}https://soundcloud.com/lankadaily/sarath-fonseka{/soundcloud}

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us