මගේ සහාය යහපාලනයකට විතරයි (AUDIO)

Published in පුවත්
Tuesday, 09 December 2014 12:03

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා අද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන බව ප්‍රකාශ කළේය.

ඒ, මීට සුළු මොහොතකට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

අවස්ථා දෙකකදී තමන් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන්න ද, ඔහු කලාව නගා සිටුවීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවට සෝමරත්න දිසානායක මහතා චෝදනා කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ, විධායක බලතල භාවිත කරමින් වත්මන් ජනාධිපතිවරයා අත්‍තනෝමතික ලෙස ක්‍රියා කරමින් සිටින බව ය.

එහෙයින්, නව පාලනයක් පිහිටුවීම සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන බව සෝමරත්න දිසානායක මහතා අවධාරණය කළේ ය.

Picture-050

Picture-059

Picture-070

Picture-074

Picture-092

Picture-048

{soundcloud}https://soundcloud.com/lankadaily/somarathne-disanayake{/soundcloud}

 

 

 

 

Last modified on Tuesday, 09 December 2014 15:34

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us