විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දේශපාලනිකරණය වෙලා.

Published in පුවත්
Tuesday, 09 December 2014 11:35

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අද දේශපාලනිකරණය වී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසයි.

අද (09) විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් දියත් කර ඇති සංකේත වැඩ වර්ජනය සම්බන්ධයෙන් කළ විමසීමකදි ඒ මහතා මේ බව පැවසුවේය.

අද විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බොහෝම සුළු පිරිසක් දේශපාලනිකරණය වී ඇති බවත් ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කිරීමට බවත් ආචාර්යවරයා පැවසිය. එසේම එම වැඩ වර්ජකයින් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ක්‍රියාකාරින් වශයෙන් ද කටයුතු කරන බව වාර්තා වී ඇති බව ලේකම්වරයා පැවසිය.

කෙසේ වෙතත් මෙම වැඩ වර්ජනයට සාධාරණ හේතු නොමැති අතර මෙහි ඇත්තේ වත්මන් රජයට විරෝධය පෑමක් බව බවත් එයට ඉතා අඩු පිරිසක් සම්බන්ධ වී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us