විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දේශපාලනිකරණය වෙලා.

Published in පුවත්
Tuesday, 09 December 2014 11:35

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අද දේශපාලනිකරණය වී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසයි.

අද (09) විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් දියත් කර ඇති සංකේත වැඩ වර්ජනය සම්බන්ධයෙන් කළ විමසීමකදි ඒ මහතා මේ බව පැවසුවේය.

අද විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බොහෝම සුළු පිරිසක් දේශපාලනිකරණය වී ඇති බවත් ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කිරීමට බවත් ආචාර්යවරයා පැවසිය. එසේම එම වැඩ වර්ජකයින් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ක්‍රියාකාරින් වශයෙන් ද කටයුතු කරන බව වාර්තා වී ඇති බව ලේකම්වරයා පැවසිය.

කෙසේ වෙතත් මෙම වැඩ වර්ජනයට සාධාරණ හේතු නොමැති අතර මෙහි ඇත්තේ වත්මන් රජයට විරෝධය පෑමක් බව බවත් එයට ඉතා අඩු පිරිසක් සම්බන්ධ වී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us