ජාතික හැඳුනුම්පත් ලබා දීම කඩිනම් කරයි

Published in පුවත්
Tuesday, 09 December 2014 11:27

ඉදිරි ජනාධිපතිවරණයට සමගාමීව ජාතික හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට පියවර ගන්නා බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

දෙසැම්බර් මස 15 වන දිනට පෙර ලැබෙන සෑම අයඳුම්පත්‍රයක් සඳහාම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සරත් කුමාර මහතා සඳහන් කළේය.

මේ අතර හැඳුනුම්පත් නොමැති පුද්ගලයින්ට හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාවන් ලබන 11 වන දින සිට සිදුකිරීමට බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ දෙසැම්බර් 21 වන දින දක්වා මෙම ජංගම සේවාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us