සෝමරත්න දිසානායක ගේ සහාය මෛතී‍්‍රටද?

Published in පුවත්
Tuesday, 09 December 2014 11:13
සෝමරත්න දිසානායක ජාත්‍යන්තර සම්මානලාභී සිනමාකරුවෙක් ලෙස කා අතරත් ප‍්‍රකටය. 
එළඹෙන ජනාධිපතිවරණයේද ඔහු සහාය පළ කරන්නේ කවරෙකුටද යන්න පිළිබද විවිධ මත මේ පළවේ.
 
ඔහු මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහාය පළ කරනු ඇති බව බොහෝදෙනෙකු පවසයි.
 
සෝමරත්න සහාය පළ කරන්නේ කාටද යන්න පිළිබද තව සුළු මොහොතකින් පැවැත්වෙන මාධ්‍යය සාකච්ඡාවේදී අනාවරණය කරණු ඇත.

 

 

Last modified on Tuesday, 09 December 2014 11:13

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us