හිරුණිකා මෛත්‍රීටද? තීරණය අද

Published in පුවත්
Monday, 08 December 2014 13:19

ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණයේදී තමන් සහයෝගය දක්වන්නේ කුමන අපේක්ෂකයායදැයි අද(08) තීන්දුවක් ගන්නා බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණික පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය පවසයි.

නාමයෝජනා භාරදීමෙන් පසු සිය තීන්දුව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කරන බව ඇය සඳහන් කර ඇත.
 
ජනාධිපතිවරණයේදී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට සූදානම් වන බවට මීට පෙර වාර්තා පළ විය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us