මගේ සහාය මහින්දට - කැටගොඩ

Published in පුවත්
Monday, 08 December 2014 14:27

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නි‍යෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවී ජනපතිවරණයේදී තම සහය ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් රජයේ ඉහළ පෙළේ පුද්ගලයන් කිහිපදෙනෙකු සමග කැටගොඩ මහතා පැවැත්වූ සාකච්ඡාවලදී පවසා ඇත්තේ තමාගෙන් නොවිමසා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට එහි නායක සරත් ෆොන්සේකා මහතා තීරණය කළ බවයි.

එසේම පවතින දේශපාලන තත්ත්වය හා පක්ෂය තුළ රැඳී සිටීමෙන් තමාගේ දේශපාලන අනාගතය පිළිබඳ අවිනිශ්චිතාවක් ඇතිවිය හැකි බවද ඔහු කියා තිබේ.

 

කැටගොඩ මහින්දට සෙට් වෙලා!

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us