පක්ෂග්‍රාහී වෙන්න එපා! මැකෝ රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි

Published in පුවත්
Monday, 08 December 2014 12:45
සියළුම රජයේ අමාත්‍යංශය ලේකම් ඇතුලු නිලධාරින් දේශපාලනයට සම්බන්ධ මැතිවරණ ප්‍රචාරණ කටයුතු නොකල යුතු බවද, පක්ෂක්ග්‍රාහිව කටයුතු නොකළ යුතු බව ද  මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයා මේ බව පවසා සිටියේ අද(08) දින ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දීමේ අවස්ථාවේදියි.
 
එහිදී අදහස් දක්වමින් කොමසාරිස්වරයා පවසා සිටියේ රාජ්‍ය නිලධාරින් මෙන්ම රාජ‍්‍ය දේපල ද මැතිවරණය සදහා යොදා ගැනීමක් සිදු නොකළ යුතු බවයි.
 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us