මෛත්‍රීට සහාය දුන්නාට හිටපු මන්ත්‍රී ජයවීරට ප්‍රහාර

Published in පුවත්
Monday, 08 December 2014 12:22

යටිනුවර කඩුගන්නාව ප්‍රදේශයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ මහනුවර රැළියේ පෝස්ටර් අලවමින් සිටි කණ්ඩායමට අද(08) අළුයම අලුයම 1.30 පමණ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

තිස් දෙනෙකුගෙන් පමණ යුතු කණ්ඩායමක් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කොට ඇත.

ප්‍රහාරයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී ජයවීර බණ්ඩාර මහතා ට තුවාල ලබා තිබේ.

ප්‍රහාරයෙන් එජාප ආධාරකරුවන් තිදෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එජාප ට එක් වූ වන්නි දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී උනයිස් ෆාරුක් මහතා ගේ රියට දෙසැ. (07) දින සවස ගල් ප්‍රහාරයක් එල්ල වී ඇත.

Last modified on Monday, 08 December 2014 12:24

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us