මෛත්‍රීට සහාය දුන්නාට හිටපු මන්ත්‍රී ජයවීරට ප්‍රහාර

Published in පුවත්
Monday, 08 December 2014 12:22

යටිනුවර කඩුගන්නාව ප්‍රදේශයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ මහනුවර රැළියේ පෝස්ටර් අලවමින් සිටි කණ්ඩායමට අද(08) අළුයම අලුයම 1.30 පමණ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

තිස් දෙනෙකුගෙන් පමණ යුතු කණ්ඩායමක් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කොට ඇත.

ප්‍රහාරයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී ජයවීර බණ්ඩාර මහතා ට තුවාල ලබා තිබේ.

ප්‍රහාරයෙන් එජාප ආධාරකරුවන් තිදෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එජාප ට එක් වූ වන්නි දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී උනයිස් ෆාරුක් මහතා ගේ රියට දෙසැ. (07) දින සවස ගල් ප්‍රහාරයක් එල්ල වී ඇත.

Last modified on Monday, 08 December 2014 12:24

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us