මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වැඩිවෙයි

Published in පුවත්
Monday, 08 December 2014 12:09

ඊයේ (08) එනම් නාම යෝජනා බාර ගැනීමේ දිනයට පෙර දින දිවයිනේ ස්ථාන ගණනාවකින් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වාර්තා වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එ.ජ.නි.ස) ආධාරකරුවන් විසින් රථ වාහන පෙළපාලි පැවැත්වීමේ සිදුවීම් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ වාර්තා විය. 
 
ඊයේ සවස 4.30 වන විටත් ඉවත් කොට නොතිබූ රාජගිරිය මැතිවරණ දෙපාර්තමේන්තුවට පිවිසෙන මාර්ගයේ කටවුට් කිහිපයක් පමණක් අද වනවිට ඉවත් කොට ඇත. 
 
 වැලිකඩ වටරවුම සිට ආයුර්වේද වටරවුම දක්වා පමණක් මෙලෙස පුවරු ඉවත් කිරීම සිදු කොට ඇති නමුත් ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයක පුවරු ඉවත් කිරීමක් මේ දක්වාම සිදුවී නොමැත.
 
කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිවරණ සිදුවීම් 59 ක් වාර්තා වී ඇති අතර ඒ අතර මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා 19 කි.  ගිණි අවි භාවිත කරමින් සිදු කළ ප්‍රචණ්ඩක්‍රියා ගණන අට (8) කි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us