මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වැඩිවෙයි

Published in පුවත්
Monday, 08 December 2014 12:09

ඊයේ (08) එනම් නාම යෝජනා බාර ගැනීමේ දිනයට පෙර දින දිවයිනේ ස්ථාන ගණනාවකින් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වාර්තා වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එ.ජ.නි.ස) ආධාරකරුවන් විසින් රථ වාහන පෙළපාලි පැවැත්වීමේ සිදුවීම් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ වාර්තා විය. 
 
ඊයේ සවස 4.30 වන විටත් ඉවත් කොට නොතිබූ රාජගිරිය මැතිවරණ දෙපාර්තමේන්තුවට පිවිසෙන මාර්ගයේ කටවුට් කිහිපයක් පමණක් අද වනවිට ඉවත් කොට ඇත. 
 
 වැලිකඩ වටරවුම සිට ආයුර්වේද වටරවුම දක්වා පමණක් මෙලෙස පුවරු ඉවත් කිරීම සිදු කොට ඇති නමුත් ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයක පුවරු ඉවත් කිරීමක් මේ දක්වාම සිදුවී නොමැත.
 
කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිවරණ සිදුවීම් 59 ක් වාර්තා වී ඇති අතර ඒ අතර මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා 19 කි.  ගිණි අවි භාවිත කරමින් සිදු කළ ප්‍රචණ්ඩක්‍රියා ගණන අට (8) කි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us