තිස්ස අරලියගහ මන්දිරයට?

Published in පුවත්
Monday, 08 December 2014 11:42

එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා මීට ස්වල්ප මොහොතක‍ට පෙර මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා වෙයි.

අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමකදී කාර්ය මණ්ඩලය දැනුවත් කර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනූව පක්ෂ සාමාජිකත්වයෙන් හා දැරූ සියලු තනතුරුවලින් ඔහ් ඉල්ලා අස්වී අැත.

ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන් තීන්දුවක් ගන්නේ ද යන්න මෙතෙක් නිල වශයෙන් දැනුම්දී නැති නමුත් ඔහු අරලිය ගහ මන්දිරයට ගිය බවට ද තොරතුරු සැළවේ.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us