මහින්ද තෙවැනි වතාවටත් නාමයෝජනා භාරදෙයි.

Published in පුවත්
Monday, 08 December 2014 11:22

මහින්ද රාජපක්ෂ මහතාද එළඹෙන ජනපතිවරණය සඳහා තම නාමයෝජනා පත්‍රය මීට ටික වේලාවකට පෙර මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාර දුන්නේය.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට තරඟ කළ හැකි දෙවතාවක් පමණි යන සීමාව ඉවත් කර ගැනීම නිසා මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට තරඟ කිරීමට අවස්ථාව උදාවුනි.

තෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාදුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා බවට ඒ අනූව මහින්ද රාජපක්ෂ මහතා පත්වෙයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us