මහින්ද තෙවැනි වතාවටත් නාමයෝජනා භාරදෙයි.

Published in පුවත්
Monday, 08 December 2014 11:22

මහින්ද රාජපක්ෂ මහතාද එළඹෙන ජනපතිවරණය සඳහා තම නාමයෝජනා පත්‍රය මීට ටික වේලාවකට පෙර මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාර දුන්නේය.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට තරඟ කළ හැකි දෙවතාවක් පමණි යන සීමාව ඉවත් කර ගැනීම නිසා මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට තරඟ කිරීමට අවස්ථාව උදාවුනි.

තෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාදුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා බවට ඒ අනූව මහින්ද රාජපක්ෂ මහතා පත්වෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us