කෙහෙළියගේ පුතුත් ලෝක කුසලාන සංචිතයට

Published in පුවත්
Monday, 08 December 2014 11:12

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ මාර්තු මාසයේදී නවසීලන්තයේදී ආරම්භ වීමට නියමිතය. අතර එම සංචිතයට ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ නමද ඇතුළත් කර තිබේ.

එම 30 දෙනාගේ සංචිතය පහත පරිදිය.

1 ඇන්ජලෝ මැතිව්ස් (නායක)

2 ටී. එම් දිල්ෂාන්

3 ලහිරි තිරිමාන්න

4 කුමාර් සංගක්කාර

5 මහේල ජයවර්ධන

6 කුසල් ජනිත්

7 උපුල් තරංග

8 දිමුත් කරුණාරත්න

9 දිනේෂ් චන්දිමාල්

10 අෂාන් ප්‍රියංජන්

11 කිත්රුවන් විතානගේ

12 නිරෝෂන් දික්වැල්ල

13 රංගන හේරත්

14 දිල්රුවන් පෙරේරා

15 සීකුගේ ප්‍රසන්න

16 අජන්ත මෙන්ඩිස්

17සචිත්‍ර සේනානායක

18 පී.එච්.ඩී කෞෂාල්

19 ජීවන් මෙන්ඩිස්

20 රමිත් රඹුක්වැල්ල

21 සුරංග ලක්මාල්

22 නුවන් කුලසේකර

23 ලසිත් මාලිංග

24 ධම්මික ප්‍රසාද්

25 ශමින්ද එරංග

26 තිසර පෙරේරා

27 එෆ් මහරුෆ්

28 නුවන් ප්‍රදීප්

29 ලහිරු ගමගේ

30 ලක්ෂාන් සඳකැන්


ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කරන රටවල් ජනවාරි 07 වනදාට පෙර සිය සංචිත නම් කළ යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත.

මේ අතර 30 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ක්‍රිකට් සංචිතය පසුගියදා නම් කර ඇති අතර ප්‍රබල ක්‍රීඩකයින් 05 දෙනෙකු එම සංචිතයින් ඉවත් කර තිබීම විශේෂත්වයකි.

විරේන්ද්‍ර ෂෙවාග්, යුවරාජ් සිං, සහීර් ඛාන්, ගෞතම් ගාම්භීර් සහ හර්බජාං සිං ඉවත් කළ ක්‍රීඩකයින් වේ.

2011ලෝක කුසලාන තරගාවලියට එක් වූ දෝනි, කෝලි, රයිනා සහ අෂ්වින් යන ක්‍රිඩකයින් සිව්දෙනා පමණක් නව සංචිතයට ඇතුළත්ව ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us