ඒ සම්බන්ධයෙන් අද දිනයේ රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බව බේකරි හිමියන්ගේ සංගමය ප‍්‍රකාශ කළේය.
එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා කියා සිටියේ ගෑස් පමණක් අඩු වීම තුළ බේකරි නිෂ්පාදන සියල්ලෙහි මිල ගණන් අඩු කළ හැකිදැයි යන්න පිළිබඳ ස්ථීර තීරණයක් ප‍්‍රකාශ කළ නොහැකි බවය.
කෙසේ වෙතත් පාන් ඇතුලූ අත්‍යාවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය වල පමණක් මිල අඩු කළ හැකි දැයි අවධානය යොමු කරන බව ඔහු කියා සිටියේය.